Keshawardhani Hair Oil (100 ml)
In Stock
රු490.00
තල තෙල් , එඩරු තෙල් , විටමින් E සමග ගොටුකොල , කරපිංචා , මුකුනුවැන්නා ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව ඇත.
මෙමගින්,
ඔබගේ හිස කෙස් ගැලවීයාම වලකයි.
ඝන පිරිපුන් දිගට වැවුනු කෙස් කළඹක් ලබාදෙයි.
හිස කැක්කුම නවතාලයි.
හිසොරි ඇතිවීම පාලනය කරයි.
කොන්ඩේ අග පැලීම නවතාලයි.
සතියකට 03 වරක් හිසකෙස් මිල් වල ගල්වා සෙමින් සම්භාහනය කරන්න. අවම වශයෙන් පැය 3කර පසු සෝදා හරින්න.
අධික ලෙස පීනසය ඇත්නම් රාත්රී කාලයේදී භාවිතා නොකරන්න.