header reached
Pimple Control Cleansing Milk (120 ml) | ShopHere

SEARCH

Pimple Control Cleansing Milk (120 ml)

In Stock

රු499.00

කරාබුනැටි තෙල් , ටී ට්‍රී ඔයිල් හා නට් ග්‍රාස් අන්තර්ගත මෙම නිශ්පාදනය භාවිතා කට සතියට දින 03ක් සවස් කාලයේදී ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි 03ල් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.
*මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට හැකි බව සිහි තබාගන්න.

Quantity
Report Abuse
Back to Top