header reached
Saffron Natural Fairness Body Lotion (200 ml) | ShopHere

SEARCH

Saffron Natural Fairness Body Lotion (200 ml)

In Stock

රු795.00

කුංකුමාදී තෛලය , විටමින් C හා B3 ,ජපානයේ වැවෙන හතු වර්ගයකින් ලබාගන්නා කොජික් සංඝඨකය හා පළතුරු වලින් ලනාගන්නා ආබියුටින් සංඝඨකය වැනි මිල අධික ස්වාව්හාවික විටමින් වර්ග ඇතුලත් කර ඇත.
දිවා කාලයේදී ඔබේ සමට හානි කරනා අහිතකර හිරු කිරණ වලින් ආරක්ෂා කරන අතර , රාත්‍රී කාලයේදී ඔබේ සම පෝෂණය කරයි.
*බ්ලීච්න් අඩංගු නොවන නිසා ප්‍රථිඵල ලබා ගැනීමට අවම වශයෙන් මාස 4ක් පමණ කාලයක් ගත්වෙයි.

Quantity
Report Abuse
Back to Top