header reached
Natural Fairness Night Cream | ShopHere

SEARCH

Natural Fairness Night Cream

In Stock

රු1,150.00

කුංකුමාදී තෛලය , විටමින් C හා B3 ,ජපානයේ වැවෙන හතු වර්ගයකින් ලබාගන්නා කොජික් සංඝඨකය හා පළතුරු වලින් ලනාගන්නා ආබියුටින් සංඝඨකය වැනි මිල අධික ස්වාව්හාවික විටමින් වර්ග ඇතුලත් කර ඇත.
රාත්‍රී කාලයේ විඩාබර වූ ඔබේ සම පෝෂණය කරයි.
*බ්ලීච්න් අඩංගු නොවන නිසා ප්‍රථිඵල ලබා ගැනීමට අවම වශයෙන් මාස 2ක් පමණ කාලයක් ගත්වෙයි.
*බ්ලීචින් ක්‍රීම් ආලේප කල අයට මුල් සති 2 තුල බිබිලි ඇති වීමට ඉඩ ඇත.

Quantity
Report Abuse
Back to Top