header reached
Natural Fairness Day Cream | ShopHere

SEARCH

Natural Fairness Day Cream

In Stock

රු1,150.00

කුංකුමාදී තෛලය , විටමින් C හා B3 ,ජපානයේ වැවෙන හතු වර්ගයකින් ලබාගන්නා කොජික් සංඝඨකය හා පළතුරු වලින් ලනාගන්නා ආබියුටින් සංඝඨකය වැනි මිල අධික ස්වාව්හාවික විටමින් වර්ග ඇතුලත් කර ඇත.
දිවා කාලයේදී ඔබේ සමට හානි කරනා අහිතකර හිරු කිරණ වලින් ආරක්ෂා කරයි.
*බ්ලීච්න් අඩංගු නොවන නිසා ප්‍රථිඵල ලබා ගැනීමට අවම වශයෙන් මාස 2ක් පමණ කාලයක් ගත්වෙයි.
*බ්ලීචින් ක්‍රීම් ආලේප කල අයට මුල් සති 2 තුල බිබිලි ඇති වීමට ඉඩ ඇත.

Quantity
Report Abuse
Back to Top