header reached
Keshawardhani Shampoo (200 ml) | ShopHere

SEARCH

Keshawardhani Shampoo (200 ml)

In Stock

රු399.00

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධන තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.
ඔබේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිසකෙස් නිරෝගිමත් කරයි.
තෙත හිසකෙස් මත් හොදින් ගල්වා පෙන නගින තුරු හොදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන බැවින් පෙන ගැන්වීම අවම වශයෙන් සිදුවේ.

Quantity
Report Abuse
Back to Top