Keshawardhani Conditioner (200 ml)
In Stock
රු399.00
ආයුර්වේදයේ ඉතා ප්රභල හිසකෙස් වර්ධන තෛලයක් වන නීල්යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.
ඔබගේ හිසකෙස් මුල ශක්තිමත් කර පෝෂණය කරයි.
පාලනය කිරීමට පහසු ඝන සිත් ගන්නා කෙස් කළඹල් ලබා දෙයි.
Shampoo කල හිසකෙස් මත හිසකෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි 5ක් පමණ තබා සෝදා හරින්න.
Live on Conditioner එකක් ලෙසද භාවිතා කල හැකිය.